Hi
Friday, June 10, 2016
සේරටම වැදගත් වන දෙයක් ඔයාලට ඉදිරිපත් කරනව.ඒ තමයි 1ක Click 1කින් All Unfriend කරන විදිය. සාමාන්යයෙන් අපිට FB එකේ Unfriend කරන්න පුළුවන් 1ක්කෙනා 1ක්කෙනානෙ.ඒත් අපි අද කියල දෙනව කොහොමද එක පාරම All Unfriend කරන්නෙ කියල. මේකට Chrome,Torch වගේ Browser 1ක් ඕන වෙනව මුලින්ම මේ Extension එක Chrome එකට මෙතනින් බාගන්නකො. ඊට පස්සෙ ඔයාගෙ FB Home Page මෙතනින් එකට Log වෙන්නකො. දැන් ඔය උඩ තියන Extension Icon 1ක Click කරන්නකො ඊට පස්සෙ Start Facebook Tool Kit For Facebook Account කියන එක Click කරන්න. දැන් Remove Tools වල තියන Unfriend All at Once කියන එක Click කරල උඩින් වැටෙන Box එකට OK දෙන්න.. දැන් Unfriend වෙන්න පටන්ගන්නව.Side එකෙන් වැටෙනව Unfriend වෙන අය. දැන් වැඩේ ඉවරයි. හොදනම් Comment කරල Share කරන්න.
Labels:
enter
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment