Color lite
Sunday, June 12, 2016
<b>Fb Lite Color App Download</b> මොකක්ද මේ Color සීන් එක කලර් ෆේස්බුක් ලයිට් කියන්නේත් අපි බාවිතා කරන නෝර්මල් ෆේස්බුක් ලයිට් ඇප් එකම තමයි ඉතිම් එහෙන්ම් මොකක්ද තියෙන වැදගත් කම මේකයි සීන් එක මේකේ තියෙන වැදගත් කම තමයි එකම ඇන් ඩ්රොයිඩ් ෆෝන් එකට Color Facebook Lite 4ක් ඉන්ස්ටෝල් කරන්ට පුලුවම් ඉතිම් 4ක් තිබුනා කියලා මොකක්ද වෙන්නේ වෙන දේ තමයි මේ කියන්ට යන්නේ එකම ෆෝන් එකෙන් ෆේස්බුක් එකවුන්ට් හතරකට එක වැර ලොග් වෙන්ට පුලුවම් අඩේ පට්ටනේ පට්ට නිසා තමයි තනියම කන්නේ නැතිව බෙදාගෙන කන්ට හැමෝටම මේක දෙන්ට යන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි වීඩියෝ උනත් ෆේස්බුක් ලයිට් ඇප් එකේ වැඩ කරනවා තව මොනවාද වැඩ එහෙම එක වැඩක් කියන්ට බෑ කම්මැලි ලෝඩින්ග් ඇනිමේෂන් එක වෙනස් කරලා ලස්සන අයිකන් දාලා පාට පාට වැඩ කෑලි ගොඩක් දාලා තියෙන්නේ හරියටම කියන්ට බෑ එක එක අප්ඩේට් එකට මට හිතට එන විදිහට හදන්නේ සමහර විට ලොකු වෙනස් කම් වෙන්ටත් පුලුවම් ඉස්සරහට මචන් මේකෙන් අපේ එකවුන් එක හැක් වෙනවාද ඔන්න කියව්වා කතාවක් මට උබලාව හැක් කරා කියලා කිසිම ලාබයක් එනවාද අනික එහෙම කරා කියලා පොර වෙනවාද බන් මම නෑ නේ නිකමට හරි එහෙම හිතෙනවා නම් මේක යූස් කරන්ට එපා වැඩේ ඉවරනේ හරි හරි කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගන්නේ ඔය තියෙන්නේ බන් යටින් ලින්ක් ටික දාලා ඩවුන්ලෝඩ් කරගනින්ලා මෙන්න ලින්කුව http://litesl.weebly.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment