Friday, June 10, 2016

ඔයාටත් ආස ඇතිනෙ දැනගන්න කොහොමද Facebook නොමිලේම ඕනම ෆෝන් එකකින් යන්නෙ කියල. මම අද කියන්න යන්නෙ ඒ ගැන තමයි.හැබැයී මේකට Dialog හෝ Aitel සිම් පතක් අවශ්ය වේ. Dialog සිම් පතෙන් මෙම සේවාවට දවසට රුපියලක මුදලක්ද, Airtel සිම් පතෙන් මෙම සේවාව නොමිලේ ලබා දේ. ඕනම දුරකථනයකින් මෙම සේවාව භාවිත කිරීමට පුළුවන්. මුලින්ම මෙතනට ගිහින් තප්පර 5කින් Skip Add දීල IP Adress වෙනස් කරගන්න ඕන.(මෙය අනිවාර්ය වේ 1ක පාරක් Click කල විට ප්රමාණවත් වේ.) දැන් ඔයාගෙ දුරකථනයෙන් *325# ඩයල් කරල මෙම සේවාවට Register වෙන්න. ඊළගට ඔයා Phone එකෙන් Message 2ක් write කරන්න ඕන. මුලින් FBID ඔයාගෙ Email එක Type කරල 325ට Sent කරන්න. ඊළගට FBPWD ඔයාගෙ Pasword එක Type කරල 325ට Sent කරන්න. දැන් *325# ඩයල් කරල බලන්නකො. ඔයාට මෙම සේවාව මගින්, Facebook Statues Update, Message With Friends, Notifications, Request යන සියලුම දේ බලාගැනීමට පුළුවන්.. හොදනම් Comment කරල Share කරන්න. ෴෴

Free fb

No comments:

Post a Comment